.Lalitha Jayawardana
දහසක් ලඳුනතර සිටිනා අහස් .....................ගැබ
ඔපා දූප හැරුනම ගත කරනු .....................පොබ
මිස අන්දෙයක් ගැන නම් නොසිතනා ........ලොබ
රට ගැන හිතන මැණිකකි මැතිණියනි ...........ඔබ

තම අමනාප කම්
කල කළ කවට කලවම්
කවි අවි වී රිදුම්
දේද කුමට ද එවන් කවිකම්
කල කළ කවට කලවම්
කවි අවි වී රිදුම්
දේද කුමට ද එවන් කවිකම්
අහිංසකව සැහැසි කලා අමන .....................ගුරුන්
දහසත් දනා මැරුවද ඒ අඟුල් ....................මරුන්
ෙකාෙතකුත් ඉන්න අැති ඒතනත් අම්ම .....වරුන්
කිම ඒක් මවක ෙවත සම්බුදු කදුලු ...........පෙරුන්

No comments:
Post a Comment