Sunday, 15 July 2012

  • වෙළඳ ප්‍රචාරණ ‍කටයුතු සඳහා වසර 25 කට අධික පළපුරුද්ද තුලින් ලද පන්නරය ඔබ ‍වෙනුවෙන් ඉහළ සේවාවන් ලබා දීමට ලබා දීම වෙනු‍වෙන් යොදවන්නෙමු. අප ගේ සේවාවන් නම්
  • සියලුම වර්ගයේ ප්ලාස්ටික් නාමපුවරු සාදා සැපයීම.
  • සුදු යකඩ. පිත්තල  එචින් කිරීම සහ එම්බොස්ඩ් නාම පුවරු සෑදීම.
  • ඩිජිටල් ප්‍රින්ටිං, ස්ක්‍රීන් ප්‍රින්ටිං, සහ සියලුම ඕෆ්සෙට් මුද්‍රණ.
  • බැනර් ප්‍රින්ටිං,ටී ෂර්ට් ප්‍රින්ටිං
  • සියලුම බැජ් වර්ග.
  • මග්, පිඟන්, ටයිල් ප්‍රින්ටිං
  • අමතන්න    0773 775 639    - සුනිල් වෙඩික්කාර, 201/21, ගාලු පාර, අලුත්ගම.
  • email; linusads@gmail.com