හිඳ ළඟින් ගැයූ පද පේලි දෙසවන .......පුරා
විඳ හදින් පිහින යමි අතීතයෙ පිළි ........ඉරා
ලද දෙයින් නොසෑහෙනු හඹා යනු ඉම ..කරා
සඳ අසල මිස නොනැවතියන් තරු ....පිරිවරා
15.05.2013
විදුලි බිල තවත් වැඩි කරනු ........!
බත් ගෙඩි සමඟ........ මධුවිත
මග වියදමද අඩු ...........නැත
එහෙනම් ඉතිං................මිත
රටම කෑවත් අපට කම්.. නැත
අම්මාගේ කොටස දස මස කින් නිම....වේ
අප්පා එතැන් සිට කරලිය මත රජ........වේ
සප්පා යමට සැමදෙන ඔහු අත මක .....වේ
හප්පා පස්ස බිම කව්රුත් පසෙකට ......වේ
ගහන්න ගහන්න වඳිනවනම් ඌ මිනිසෙක් නොව අමු ........කැනහිලෙකි
වඳින්න වඳින්න ගහනවනම් එය බලන් ඉන්නෙකා ..............තිරිසනෙකි
වැරැද්ද දැක දැක පාඩුවෙ ඉන්නා වරදට අනුබල දෙන ..............එකෙකි
වරදට එරෙහිව නැගී සිටින්නා මළත් එයින් මහා.................... වීරයෙකී
කවි කිවිඳියන් ලක සිව් දිග කවට ........ලැදී
සවිමත් කරන්නට සලජාකසයෙ.......... රැඳී
ඇවිදින් සරසවිගෙ පියයුරු පහස .........විඳී
දෙවියන් වනන්නට මට බසෙ වදන් ......මදී
මැදිරිගිරියෙ සිට බත සැපයුව ............අපට
හිමි ජිනධම්ම නා සමිඳුන් පෙරටු........කොට
කඩවත බිම්භරාමයෙ බෝ සෙවන ........යට
මොන සතුටක්ද කිවි පෙළහර පාන ....කොට
මුලු රට දන්න නවරත්නයො ..........වදාකඩ
කුලු ගැන්විය සභය මහවට නොදා ........හඬ
පුලු වන් බැරි කව්රු කව්රුත් කලා .......හැඩ
ඔලුවෙන් හිටන් කිසිවෙක් නැත නෑවෙ ...මඩ
මහකවි සේනයන් මුසු කල මුයුරු .......සරෙන්
තෙදවත් බවක් ලෙලදුනි හැම දෙනම .කෙරෙන්
කවි කිවිඳියන් හට වැඩි සරසවිගෙ ......කිරෙන්
මම පෙම් කරමි සැමදා ඇඹණියට .....හොරෙන්
දිය සිඳිලා වේලී ගිය මහ ..........................විලෙ ක
සුවඳක් දැණුනි මට මිළිණව ගිය ..................මලෙක
අඩුවක් නොවිනි එහි පෙතිවල ඇති ............මෙලෙක
පරසතුවක්ව යලි සුපිපෙන් හෙට................. මෙලක
පැය අට දිනා දෙන්නට ලොව සැමට ......මතූ
සිය දිවි දෙවැනි කොට එක විලසටම ......සිතූ
මිය ගිය ඔගස්ටස් සොහොයුර නුඹ ......එපැතූ
දෙය එලෙසම කරමු! අප මෙදියතම .......රතූ

මොකට ඉපදුනාදැයි මේ රටේ කු...............ණු
වෙද්ද යමෙක් ඒ විලසට නොම සිතු...........නු
මහ නඩ්ඩිව ගෙදරට පන්නා දැමු................නු
කුඩ්ඩන් මිනීමරු පුදසුන දත තැබු..............ණු
දින දින ඇසේ බණ පොතකත් නැති කරු.....ණූ
රට ඇදිලා යන්නෙ පාතාලෙට දරු............ණූ
ආශ්වයිරියේ හැටි දෙකකුල පෙරු..............ණූ
දැක දැක කට පියන් මහ දහවල් නිද...........නූ
පමා වෙලා අතුරට ගිය නිසා......... වද
මෙමා දුකට සින්නක්කර වුනේ ......අද
සමා වෙලා හිතවත මට කියන ......වද
අමාවකට අහසේ නැතිවාද........... සඳ
බඩගිනි වෙලා මා ගිය කල පුතු ගෙ......ගෙට
සා ගින්නේ අඬන දරුවන් මා ..........වෙතට
දිව විත් මගෙන් ගෙන ආ දෑ අසන ........විට
පිච්චී පපුව පිට විනි උණු කඳුලු ...........කැට

අමු ලෙලි තලාලයි දෑතම රිදෙන්...................නේ
රෑ නිදි වරාලයි නෙතු පිය වැසෙන්................නේ
සා ගින්නේ ඉඳන් දරුවන් රකින්..................නේ
හිමි නැති පැළට කිම සඳ හිරු නැගෙන්.........නේ
බතට කන්න මට නැති එළවලු................. කන්ද
ඇඟට ගන්න බැරි නෙක රෙදි පිළි ............කන්ද
හිතට සහනෙ දුන්නැති වැඩ හිටි ...............කන්ද
මොකට කරගසන් යමි මේ දුක් .................කන්ද

අවරුදු සිරිය මැකෙමින් ඇත සතර .........අත
සව් සිරි සපිරි බක්මහ සිරි ඉතිං.............නැත
ගෙව් හැම වසරකට වැඩියෙන් අපරි.........මිත
කැව් මක බර පවා මේ වර අඩුව ............ඇත
අන තුරු නම් එමට ඇත මේ අවු..........රුද්දේ
සැනසුම සතුට කෝ පෙර මෙන් ගම... මැද්දේ
ගෙන ආ පැතුම ජනපති හද තුළ .........පැද්දේ
පින පළ දෙමින් රටටම විදුලිය........... වැද්දේ
සහයෝගයෙන් සරසවි වෙත බැඳුනු .......බැතිං
පහ කර දමා කුණු කන්දල් සැමගෙ .........හිතිං
කහවනු නොවේ මනුසත්කම සොයන ......ගතිං
මහ පොළවේ ඉඳන් අපි කවි ලියමු ..........ඉතිං
මංගලිකා කිවිඳියගෙ පැනයකට පිළිතුරු ලෙසිනි
පිරිසකර නොම ....................කල
පිටියෙක වැඩේ නෙක ............පැල
අවිධිමත් රටක් ......................තුල විධිමත් වේද දන ...................කැල
9:10pm
කිවියාද මිනිසෙ........................ කි
හොඳ නොහොඳ ගුලිය..............කි
මමත්වය තුඹ..........................ක ි
නෙක ගොර සපුන් විමන...........කි
එකට වසනා.......................... . කල
දැකිය හැක විෂ........................ දල
ලෙස එහි නියත....................... ඵල
වසනු නොම හැකි වේය එක...... විල
වෙන් වි ගියද................... වෙනතක
හැඩයක් වේද ....................වෙනසක
යලිත් යම් ............................දි නයක
බෙදෙයි ඔවුනුත් වෙලා ...........විරසක
බුකියේ කිවිඳු........................ .....රැස
කාඩ් කුට්ටමක්...................... ...ලෙස
ඇනී ඇනී යන..........................දෙ ස
බලා ඉන්නෙමි යොමා දුක් ..........ඇස
නොනිමි කවි .......................පවසෙක
සිටිමින් එකම ......................පිරිසෙක
කුමට පිටු .........................ගණනෙක
එකම පිටුවෙක රැඳෙමු ...........දවසෙක
මංගලිකා කිවිඳියට- ...................සුනිල් වෙඩික්කාර 14.04.2013
පිරිසකර නොම ....................කල
පිටියෙක වැඩේ නෙක ............පැල
අවිධිමත් රටක් ......................තුල විධිමත් වේද දන ...................කැල
9:10pm
කිවියාද මිනිසෙ........................
හොඳ නොහොඳ ගුලිය..............කි
මමත්වය තුඹ..........................ක
නෙක ගොර සපුන් විමන...........කි
එකට වසනා..........................
දැකිය හැක විෂ........................ දල
ලෙස එහි නියත....................... ඵල
වසනු නොම හැකි වේය එක...... විල
වෙන් වි ගියද................... වෙනතක
හැඩයක් වේද ....................වෙනසක
යලිත් යම් ............................දි
බෙදෙයි ඔවුනුත් වෙලා ...........විරසක
බුකියේ කිවිඳු........................
කාඩ් කුට්ටමක්......................
ඇනී ඇනී යන..........................දෙ
බලා ඉන්නෙමි යොමා දුක් ..........ඇස
නොනිමි කවි .......................පවසෙක
සිටිමින් එකම ......................පිරිසෙක
කුමට පිටු .........................ගණනෙක
එකම පිටුවෙක රැඳෙමු ...........දවසෙක
මංගලිකා කිවිඳියට- ...................සුනිල් වෙඩික්කාර 14.04.2013
No comments:
Post a Comment